යෝබ් 14:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මිනිසාද මිය ගොස් යළි නැඟිටින්නේ නැත.+අහස නැති වී යන තුරුම ඔවුන් යළි නැඟිටින්නේවත්+ඔවුන්ව පුබුදුවන්නේවත් නැත.+ යෙරෙමියා 51:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔවුන් උමතු වී සිටින විට මම ඔවුන්ට උත්සවයක් සූදානම් කර මත් වන තුරු ඔවුන්ට බීමට දෙන්නෙමි.+ ප්‍රීතියෙන් කුල්මත්ව සිටින ඔවුහු නොදැනුවත්වම සදාකාල නින්දකට වැටෙනු ඇත. කිසි දිනක ඔවුහු ඒ නින්දෙන් අවදි නොවනු ඇත.+
12 මිනිසාද මිය ගොස් යළි නැඟිටින්නේ නැත.+අහස නැති වී යන තුරුම ඔවුන් යළි නැඟිටින්නේවත්+ඔවුන්ව පුබුදුවන්නේවත් නැත.+
39 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔවුන් උමතු වී සිටින විට මම ඔවුන්ට උත්සවයක් සූදානම් කර මත් වන තුරු ඔවුන්ට බීමට දෙන්නෙමි.+ ප්‍රීතියෙන් කුල්මත්ව සිටින ඔවුහු නොදැනුවත්වම සදාකාල නින්දකට වැටෙනු ඇත. කිසි දිනක ඔවුහු ඒ නින්දෙන් අවදි නොවනු ඇත.+