යෝබ් 26:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහු ජල කඳේ ඈත කෙළවරෙහි ක්ෂිතිජය* නියම කරමින්+එළියටත් අඳුරටත් සීමාවක් තැබුවේය. යෝබ් 38:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මෙසේ කීවෙමි. ‘ඔබට මේ සීමාවෙන් එහාට පැමිණිය නොහැක.+ඔබේ චණ්ඩ රළ මෙතැනින් නතර විය යුතුය.’+ ගීතාවලිය 33:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 වේල්ලක් බඳින්නාක් මෙන් ඔහු මුහුදු ජලය එක් තැනකට සීමා කර තැබුවේය.+ඔහු විශාල ජල ස්කන්ධය රැස් කර තැබුවේය. ගීතාවලිය 104:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නැවතත් පොළොව ජලයෙන් වැසී නොයන පිණිස+ඔබ එයට සීමාවන් නියම කළෙහිය.+ හිතෝපදේශ 8:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මුහුදේ සීමාවන් ඉක්මවා නොයන ලෙස මුහුදු ජලයට අණ කළ විටද+ පොළොවේ අත්තිවාරම් නියම කළ විටද මම සිටියෙමි.+
7 වේල්ලක් බඳින්නාක් මෙන් ඔහු මුහුදු ජලය එක් තැනකට සීමා කර තැබුවේය.+ඔහු විශාල ජල ස්කන්ධය රැස් කර තැබුවේය.
29 මුහුදේ සීමාවන් ඉක්මවා නොයන ලෙස මුහුදු ජලයට අණ කළ විටද+ පොළොවේ අත්තිවාරම් නියම කළ විටද මම සිටියෙමි.+