ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මම ඔබේ ආහාර ගබඩාවන්* විනාශ කර දමන්නෙමි.+ එවිට ස්ත්‍රීහු දසදෙනෙක් එක උදුනක රොටි පුලුස්සන්නෝය. ඔවුහු ඔබ එක් එක් කෙනාට ඔබේ කෑම පංගුව කිරා දෙන්නෝය.+ ඔබ ඒවා කෑවත් තෘප්තියට පත් වන්නේ නැත.+

  • ද්විතීය කතාව 28:53
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 53 ඔබේ සතුරන් නිසා ඔබට මොන තරම් පීඩා හා දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වෙනවාද කිව්වොත් යෙහෝවා දෙවි ඔබට ලබා දී තිබෙන ඔබේම දූපුතුන්ව+ මරා ආහාරයට ගන්න පවා ඔබ පෙලඹෙයි.

  • යෙසායා 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සැබෑ ස්වාමීන්ද+ ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවි, යෙරුසලමේ සහ යූදා දේශයේ වැසියන්ගේ පැවැත්මට අවශ්‍ය වූ සියල්ලද ඔවුන් විශ්වාසය තැබූ සියල්ලද ඉවත් කරන්නේය.+ ඔවුන්ට ආහාර පාන නොලැබෙන්නේය.+

  • එසකියෙල් 4:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔහු මට මෙසේද පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රය, මම යෙරුසලමේ පිහිටා ඇති ආහාර ගබඩාවන්* කඩා බිඳ දමන්නෙමි.+ මහත් කනස්සල්ලකින් යුතුව කෑම කිරා කන්න ඔවුන්ට සිදු වේ.+ ඔවුන්ට ජලය පානය කරන්න සිදු වන්නෙත් මහත් භීතියකින් යුතුවය. ඔවුහු එයද මැන බොන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න