2 රාජාවලිය 25:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුහු රජුගේ අණ පරිදි ශෙදකියා රජු බලා සිටියදීම ඔහුගේ පුත්‍රයන්ව මරා දමා,+ ඔහුගේ ඇස් අන්ධ කළෝය.+ පසුව ඔවුහු ශෙදකියා රජුට තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන ගියෝය.+
7 ඔවුහු රජුගේ අණ පරිදි ශෙදකියා රජු බලා සිටියදීම ඔහුගේ පුත්‍රයන්ව මරා දමා,+ ඔහුගේ ඇස් අන්ධ කළෝය.+ පසුව ඔවුහු ශෙදකියා රජුට තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන ගියෝය.+