1 රාජාවලිය 7:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහු රියන් හතරක් දිග, රියන් හතරක් පළල, රියන් තුනක් උස තඹ කරත්ත දහයක්ද සෑදුවේය.+ 2 ලේකම් 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔහු කරත්ත දහයද+ ඒ කරත්ත මත තැබීමට භාජන දහයද+