2 රාජාවලිය 25:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කල්දිවරු, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු කරත්තද+ වතුර දැමීමට තිබුණු විශාල වටකුරු තඹ භාජනයද+ කැබලිවලට කඩා ඒවායේ තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+
13 කල්දිවරු, යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබූ තඹ කුලුනුද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ තිබුණු කරත්තද+ වතුර දැමීමට තිබුණු විශාල වටකුරු තඹ භාජනයද+ කැබලිවලට කඩා ඒවායේ තිබූ තඹ බැබිලෝනියට ගෙන ගියෝය.+