1 රාජාවලිය 7:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඔහු අඟුරු දැමීමට භාජනද සවල්ද අවශ්‍ය අනිකුත් සියලු භාජනද උපකරණද සෑදුවේය.+ සලමොන් රජු, යෙහෝවා දෙවිගේ ගෘහය වෙනුවෙන් සෑදීමට පැවසූ මේ සියල්ල හීරාම් ඔප් නැංවූ තඹවලින් සෑදුවේය.
45 ඔහු අඟුරු දැමීමට භාජනද සවල්ද අවශ්‍ය අනිකුත් සියලු භාජනද උපකරණද සෑදුවේය.+ සලමොන් රජු, යෙහෝවා දෙවිගේ ගෘහය වෙනුවෙන් සෑදීමට පැවසූ මේ සියල්ල හීරාම් ඔප් නැංවූ තඹවලින් සෑදුවේය.