2 රාජාවලිය 25:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අළු දමන භාජනද සවල්ද පහන් තිර නිවා දැමීමට භාවිත කළ උපකරණද කුසලානද ගෘහයේ භාවිත කළ අන් සියලු තඹ භාජනද+ ඔවුහු ගෙන ගියෝය.
14 අළු දමන භාජනද සවල්ද පහන් තිර නිවා දැමීමට භාවිත කළ උපකරණද කුසලානද ගෘහයේ භාවිත කළ අන් සියලු තඹ භාජනද+ ඔවුහු ගෙන ගියෝය.