2 රාජාවලිය 25:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නගරයේ ඉතුරු වී සිටි අයවද+ බැබිලෝනියේ රජුට යටත් වූ අයවද නගරයෙන් පිටත සිටි සෙසු ජනයාවද නෙබුෂරදාන් වහලුන් ලෙස රැගෙන ගියේය.+ 2 ලේකම් 36:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සැබෑ දෙවිගේ ගෘහයේ භාවිත කළ ලොකු+ කුඩා සියලු භාජනද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ රැස් කර තිබූ වස්තුද+ රජුට හා ඔහුගේ අධිපතීන්ට අයත් වූ වස්තුද+ බැබිලෝනියට ගෙන යන ලදි.
11 නගරයේ ඉතුරු වී සිටි අයවද+ බැබිලෝනියේ රජුට යටත් වූ අයවද නගරයෙන් පිටත සිටි සෙසු ජනයාවද නෙබුෂරදාන් වහලුන් ලෙස රැගෙන ගියේය.+
18 සැබෑ දෙවිගේ ගෘහයේ භාවිත කළ ලොකු+ කුඩා සියලු භාජනද+ යෙහෝවා දෙවිගේ ගෘහයේ රැස් කර තිබූ වස්තුද+ රජුට හා ඔහුගේ අධිපතීන්ට අයත් වූ වස්තුද+ බැබිලෝනියට ගෙන යන ලදි.