1 රාජාවලිය 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ කුලුනු මුදුනේ තබන පිණිස ගෝලාකාර කොටස් දෙකක් තඹවලින් වාත්තු කළේය.+ කුලුනු මුදුනේ තැබූ ඒ එක් කොටසක උස රියන් පහක් විය.
16 ඒ කුලුනු මුදුනේ තබන පිණිස ගෝලාකාර කොටස් දෙකක් තඹවලින් වාත්තු කළේය.+ කුලුනු මුදුනේ තැබූ ඒ එක් කොටසක උස රියන් පහක් විය.