2 රාජාවලිය 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්ගේ පාලන සමයේ දහනවවන අවුරුද්දේ+ පස්වන මාසයේ හත්වන දින, බැබිලෝනියේ රජුගේ සේවකයෙක් වූද ආරක්ෂක භටයන්ගේ නායකයා වූද නෙබුෂරදාන්+ යෙරුසලමට පැමිණියේය.+ යෙරෙමියා 39:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ+ නෙබුෂරදාන්,+ නගරයේ ඉතුරු වී සිටි සෙනඟවද කල්දිවරුන්ට භාර වූ සෙනඟවද ඉතුරු වී සිටි අනික් සියලුදෙනාවද බැබිලෝනියට වහලුන් ලෙස ගෙන ගියේය.+ යෙරෙමියා 40:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන්+ යෙරුසලමේ සහ යූදාහි වැසියන්ව වහලුන් ලෙස රැගෙන යද්දී යෙරෙමියාවද විලංගු දා රැගෙන ගියේය. නමුත් බැබිලෝනියට යන අතරතුර ඔහු යෙරෙමියාව රාමාහිදී+ නිදහස් කර හැරියේය.+ ඉන්පසු යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.
8 බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්ගේ පාලන සමයේ දහනවවන අවුරුද්දේ+ පස්වන මාසයේ හත්වන දින, බැබිලෝනියේ රජුගේ සේවකයෙක් වූද ආරක්ෂක භටයන්ගේ නායකයා වූද නෙබුෂරදාන්+ යෙරුසලමට පැමිණියේය.+
9 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ+ නෙබුෂරදාන්,+ නගරයේ ඉතුරු වී සිටි සෙනඟවද කල්දිවරුන්ට භාර වූ සෙනඟවද ඉතුරු වී සිටි අනික් සියලුදෙනාවද බැබිලෝනියට වහලුන් ලෙස ගෙන ගියේය.+
40 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන්+ යෙරුසලමේ සහ යූදාහි වැසියන්ව වහලුන් ලෙස රැගෙන යද්දී යෙරෙමියාවද විලංගු දා රැගෙන ගියේය. නමුත් බැබිලෝනියට යන අතරතුර ඔහු යෙරෙමියාව රාමාහිදී+ නිදහස් කර හැරියේය.+ ඉන්පසු යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.