2 රාජාවලිය 25:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ආරක්ෂක භටයන්ගේ නායකයා වූ නෙබුෂරදාන්+ ඔවුන්ව රිබ්ලා නගරයේ+ සිටි බැබිලෝනියේ රජු වෙතට රැගෙන ගියේය.+