යෙරෙමියා 32:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඊශ්‍රායෙල්+ හා යූදා සෙනඟ+ මා ඉදිරියේ නපුරු දේ කර මාව උදහසට පත් කළෝය.+ යූදා සෙනඟද යෙරුසලමේ වැසියෝද ඔවුන්ගේ රජවරුද+ අධිපතීහුද+ පූජකයෝද+ අනාගතවක්තෘවරුද+ මතෙව් 27:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නමුත් නායක පූජකයෝද වැඩිමහල්ලෝද බරබ්බස්ව+ නිදහස් කරන ලෙස ඉල්ලන්නත් යේසුස්ව මරන්නත් සෙනඟව කැමති කරවාගත්හ.
32 ඊශ්‍රායෙල්+ හා යූදා සෙනඟ+ මා ඉදිරියේ නපුරු දේ කර මාව උදහසට පත් කළෝය.+ යූදා සෙනඟද යෙරුසලමේ වැසියෝද ඔවුන්ගේ රජවරුද+ අධිපතීහුද+ පූජකයෝද+ අනාගතවක්තෘවරුද+
20 නමුත් නායක පූජකයෝද වැඩිමහල්ලෝද බරබ්බස්ව+ නිදහස් කරන ලෙස ඉල්ලන්නත් යේසුස්ව මරන්නත් සෙනඟව කැමති කරවාගත්හ.