යෙරෙමියා 15:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන්ගේ වැන්දඹුවන්ගේ ගණන මාගේ ඇස් ඉදිරියේ මුහුදේ වැලිවලටත් වඩා වැඩිය. මවටත් තරුණයාටත් පහර දීමට මම දහවල් කාලයේදී කොල්ලකරුවෙකුව එවන්නෙමි.+ ඔවුන් නොසිතන මොහොතක ඔවුන් පිටට භීතියත් කම්පනයත් පැමිණීමට සලස්වන්නෙමි.+
8 ඔවුන්ගේ වැන්දඹුවන්ගේ ගණන මාගේ ඇස් ඉදිරියේ මුහුදේ වැලිවලටත් වඩා වැඩිය. මවටත් තරුණයාටත් පහර දීමට මම දහවල් කාලයේදී කොල්ලකරුවෙකුව එවන්නෙමි.+ ඔවුන් නොසිතන මොහොතක ඔවුන් පිටට භීතියත් කම්පනයත් පැමිණීමට සලස්වන්නෙමි.+