ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 20:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ බලවත් මෙන්ම බිය උපදවන සටන්කරුවෙකු මෙන්+ මා සමඟ සිටින්නෙහිය.+ එබැවින් මට පීඩා කරන අයට කිසිසේත් සාර්ථක විය නොහැක.+ ඔවුහු සම්පූර්ණයෙන්ම ඇද වැටෙන්නෝය. ජය ගත නොහැකි වූ නිසා ඔවුහු බොහෝ සෙයින් ලැජ්ජාවට පත් වන්නෝය. කිසිදා මැකී නොයන නින්දාවකට මුහුණ දීමට ඔවුන්ට සිදු වනු ඇත.+

  • එසකියෙල් 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එහෙත් දරුණු සිත් ඇති ඒ මුරණ්ඩු සෙනඟට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය මම ඔබට දෙන්නෙමි.*+

  • මීකා 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 තමන් දෙවිට විරුද්ධව කැරලිගසමින් කරන පාප ගැන යාකොබ්ටත් ඊශ්‍රායෙල්ටත් පෙන්වා දෙන පිණිස+ යෙහෝවා දෙවි මාව බලවත් කළේය. ඔහුගේ බලය නොඅඩුවම මට ලබා දුන්නේය. ඒ නිසා මම යුක්තිගරුකව හා එඩිතරකමින් ක්‍රියා කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න