2 ලේකම් 36:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+ යෙරෙමියා 20:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මා මොරගසමින් සැමවිටම ප්‍රකාශ කළේ විපත්ති හා විනාශය ගැනයි.+ යෙහෝවා දෙවි වන ඔබේ පණිවිඩ මම ප්‍රකාශ කරන නිසා දවස පුරාම නින්දාවටත් සමච්චලයටත් ලක් වීමට මට සිදු විය.+
16 නමුත් ඔවුහු ඔවුන්ට සරදම් කරමින්,+ දෙවි තම අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පැවසූ දේවල් හෙළාදුටුවෝය.+ ඔවුහු ඒ කිසිවක් පිළිගත්තේ නැත.+ එහි ප්‍රතිඵලයක් ලෙස අන්තයටම පිරිහී ගොස් සිටි ඔවුන්ට+ විරුද්ධව යෙහෝවා දෙවිගේ උදහස ඇවුළුණේය.+
8 මා මොරගසමින් සැමවිටම ප්‍රකාශ කළේ විපත්ති හා විනාශය ගැනයි.+ යෙහෝවා දෙවි වන ඔබේ පණිවිඩ මම ප්‍රකාශ කරන නිසා දවස පුරාම නින්දාවටත් සමච්චලයටත් ලක් වීමට මට සිදු විය.+