යෙරෙමියා 7:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “ඊශ්‍රායෙල්හි දෙවිද ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවි වන මම මෙසේ පවසන්නෙමි. ‘ඔබේ දවන පූජා සමඟ අනිකුත් පූජාද ඔප්පු කර ඒවායේ මස් අනුභව කරන්න.+
21 “ඊශ්‍රායෙල්හි දෙවිද ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවි වන මම මෙසේ පවසන්නෙමි. ‘ඔබේ දවන පූජා සමඟ අනිකුත් පූජාද ඔප්පු කර ඒවායේ මස් අනුභව කරන්න.+