ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්තර් 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 රජු පැනවූ නීතිය ගැන දැනගත් විට සියලුම පළාත්වල+ ජීවත් වූ යුදෙව්වරුද නිරාහාරව සිට+ හඬා වැලපුණෝය.+ ඔවුහු මහත් සේ ශෝක වෙමින් ගෝණි රෙදි+ හා අළු+ මත වැතිර සිටියෝය.

  • යෙරෙමියා 25:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 “සෙනඟට මඟ පෙන්වන එඬේරුනි, හඬා වැලපෙන්න.+ රැළේ ප්‍රධානියෙනි,+ අළු මත පෙරළෙන්න.+ මන්ද ඔබව සීසීකඩ විසුරුවාහැරීමටත් ඔබව මරා දැමීමටත් කාලය පැමිණ තිබේ.+ වටිනා බඳුනක් වැටී විනාශ වී යන්නාක් මෙන් ඔබගේ විනාශයත් සිදු වන්නේය.+

  • එසකියෙල් 27:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 එවිට ඔවුහු ඔබට සිදු වූ දේ ගැන සියලුදෙනාට ඇසෙන්න විලාප නඟන්නෝය.+ තම හිස මතට වැලි දමාගෙන+ අළුවල වැතිර සිටිනු ඇත.+

  • මීකා 1:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “මේ දේවල් ගැන ගාත් නගරයේ කිසිවෙකුටවත් නොපවසන්න. ඔවුන් ඉදිරියේ නොවැලපෙන්න.+

      “බෙත්-අප්‍රාහිදී* දූවිල්ලේ පෙරළෙමින් හඬන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න