ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 16:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “‘පසුව මා නැවත ඔබ සිටි තැන පසු කරමින් යද්දී ඔබ පෙම් කරන වයසට එළඹ ඇති බව මම දුටිමි.+ එවිට මාගේ වස්ත්‍රය ඔබ මතට එළා ඔබේ නිරුවත වසා දැමුවෙමි.+ මම ඔබට පොරොන්දුවක් දෙමින් ඔබ සමඟ ගිවිසුමක් ඇති කළෙමි.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මමය. ‘මම එසේ කර ඔබව අයිති කරගතිමි.+

  • හොෂෙයා 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඉන්පසු ඇගේ මිදිවතු මම නැවත ඇයට දෙන්නෙමි.+ ඇය ආකොර් තැනිතලාව+ මැදින් ගමන් කර පැතූ දේ ලබාගන්නීය. ඒ දවසේදී ඇය මට උත්තර දෙනු ඇත. ඇය යෞවන කාලයේදී+ හා ඊජිප්තු දේශයෙන් පිටතට ආ කාලයේදී කළාක් මෙන් මට උත්තර දෙනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න