යෙසායා 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි තම සෙනඟ අතරේ සිටින වැඩිමහල්ලන්ටද පාලකයන්ටද විරුද්ධව තීන්දුව ප්‍රකාශ කරන්නේ මෙලෙසය.+ “ඔබ මිදිවත්ත දවා දැමුවහුය. ඔබ අසරණයන්ගෙන් සොරාගත් දේ ඔබේ ගෙවල්වලට ගෙන ගියහුය.+ එසකියෙල් 22:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 දේශයේ ජනතාව බලහත්කාරයෙන් දේවල් පැහැරගනිති.+ ඔවුහු කොල්ල කමින්,+ අසරණ දුගී අයට පීඩා කරති.+ විදේශිකයන්ට යුක්තිය ඉටු නොකර ඔවුන්ට වංචා කරති.’+ හොෂෙයා 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ශාප කිරීම්,+ වංචා කිරීම්,+ මිනී මැරීම්,+ සොරකම්+ හා අනාචාරය දේශයේ අස්සක් මුල්ලක් නෑර පැතිර තිබේ.+ දේශය පුරා එක පිට එක මිනී මැරීම් සිදු වේ.+ මීකා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යමෙකුගේ කෙතකට හෝ ගෙයකට හෝ ආශා වුණොත් ඔවුහු කෙසේ හෝ ඒ දෙය අයිති කරගනිති.+ මිනිසෙකුගේ ගේ දොර හෝ ඔහුට උරුම වූ ඉඩකඩම්+ හෝ ඔවුහු වංචාවෙන් පැහැරගන්නෝය.+
14 යෙහෝවා දෙවි තම සෙනඟ අතරේ සිටින වැඩිමහල්ලන්ටද පාලකයන්ටද විරුද්ධව තීන්දුව ප්‍රකාශ කරන්නේ මෙලෙසය.+ “ඔබ මිදිවත්ත දවා දැමුවහුය. ඔබ අසරණයන්ගෙන් සොරාගත් දේ ඔබේ ගෙවල්වලට ගෙන ගියහුය.+
29 දේශයේ ජනතාව බලහත්කාරයෙන් දේවල් පැහැරගනිති.+ ඔවුහු කොල්ල කමින්,+ අසරණ දුගී අයට පීඩා කරති.+ විදේශිකයන්ට යුක්තිය ඉටු නොකර ඔවුන්ට වංචා කරති.’+
2 ශාප කිරීම්,+ වංචා කිරීම්,+ මිනී මැරීම්,+ සොරකම්+ හා අනාචාරය දේශයේ අස්සක් මුල්ලක් නෑර පැතිර තිබේ.+ දේශය පුරා එක පිට එක මිනී මැරීම් සිදු වේ.+
2 යමෙකුගේ කෙතකට හෝ ගෙයකට හෝ ආශා වුණොත් ඔවුහු කෙසේ හෝ ඒ දෙය අයිති කරගනිති.+ මිනිසෙකුගේ ගේ දොර හෝ ඔහුට උරුම වූ ඉඩකඩම්+ හෝ ඔවුහු වංචාවෙන් පැහැරගන්නෝය.+