එසකියෙල් 33:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “එබැවින් ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබ ලේ සමඟ මස් කන්නහුය.+ ඔබ පිහිට පතන්නේ ඔබේ පිළිකුල්සහගත රූපවලිනි.+ ඔබ මිනී මරන්නහුය.+ එබැවින් මා ඔබට මේ දේශයේ දිගටම ජීවත් වෙන්න ඉඩ දෙන්නේ කොහොමද?+
25 “එබැවින් ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඔබ ලේ සමඟ මස් කන්නහුය.+ ඔබ පිහිට පතන්නේ ඔබේ පිළිකුල්සහගත රූපවලිනි.+ ඔබ මිනී මරන්නහුය.+ එබැවින් මා ඔබට මේ දේශයේ දිගටම ජීවත් වෙන්න ඉඩ දෙන්නේ කොහොමද?+