ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 21:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “‘මාගේ ගෘහය යාච්ඤා ගෘහයක් ලෙස හඳුන්වනු ලබන්නේය’+ කියා ලියා තිබුණත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක් කරනවා”+ කියා ඔවුන්ට කීවේය.

  • මාක් 11:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහු, “‘මාගේ ගෘහය හඳුන්වනු ලබන්නේ සියලු ජාතීන් සඳහා+ තිබෙන යාච්ඤා ගෘහයක්+ ලෙසයි’ කියා ලියා තිබෙනවා නොවෙයිද? නමුත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක්+ බවට පත් කර තිබෙනවා” කියා පැවසුවේය.

  • ලූක් 19:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 “‘මගේ ගෘහය හඳුන්වනු ලබන්නේ යාච්ඤා ගෘහයක් ලෙසයි’+ කියා ලියා තිබුණත් ඔබ එය කොල්ලකාරයන්ගේ ගුහාවක් බවට පත් කර තිබෙනවා”+ කියා ඔවුන්ට පැවසුවේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න