7 යෙහෝවා දෙවියනි, ඔබ සැබවින්ම ධර්මිෂ්ඨයි. නමුත් අපි ඔබට ද්‍රෝහිව කටයුතු කළා. ඔබ යූදා දේශයේ, යෙරුසලමේ හා මුළු ඊශ්‍රායෙල් දේශයේ වැසියන්ව පන්නා දමා අවට ජාතීන්ගේ හා දුර ඈත ජාතීන්ගේ අතට ඔවුන්ව භාර දුන්නේ ඒ නිසයි.+ අද අපි ලැජ්ජාවට පත්ව සිටින්නෙත් ඒ නිසයි.+