විනිශ්චයකරුවෝ 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මන්ද ඔවුන් මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතියට දෙවි කෙරෙහි වූ විශ්වාසය සෝදිසියට ලක් වනු ඇත.+ ඊශ්‍රායෙල්වරුන් තම පියවරුන් කළාක් මෙන් යෙහෝවා දෙවි වන මා පවසන දේට කීකරු වෙයිද නැත්නම් මාව අත්හරියිද කියා එමගින් දැකගැනීමට හැකි වන්නේය.”
22 මන්ද ඔවුන් මාර්ගයෙන් ඊශ්‍රායෙල් ජාතියට දෙවි කෙරෙහි වූ විශ්වාසය සෝදිසියට ලක් වනු ඇත.+ ඊශ්‍රායෙල්වරුන් තම පියවරුන් කළාක් මෙන් යෙහෝවා දෙවි වන මා පවසන දේට කීකරු වෙයිද නැත්නම් මාව අත්හරියිද කියා එමගින් දැකගැනීමට හැකි වන්නේය.”