යෙසායා 1:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මොවුහු පව්කාර ජාතියකි.+ බරපතළ වැරදි කරන දුෂ්ට සෙනඟකි.+ යෙහෝවා දෙවිව අත්හැර+ ගිය මේ සෙනඟ දරුණු ලෙස හැසිරෙන පුත්‍රයෝය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට පිටු පාමින්+ ඔහුට අගෞරව කළෝය.+ ඒ නිසා ඔවුන්ට අත් වන්නේ දුක පමණි! යෙරෙමියා 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් මට මෙසේ සිතිණ. “ඔවුන් සමාජයේ සිටින නූගත් පිරිසක්. ඔවුන් මෝඩ ලෙස හැසිරෙන්නේ ඒ නිසයි. ඔවුන් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් නොසලකා හරිනවා. දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ ඔවුන් තේරුම්ගන්නේ නැහැ.+ ශෙපනියා 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඇය අකීකරුය.+ හික්මවීම පිළි නොගන්නීය.+ ඇය ඇගේ දෙවි වන යෙහෝවාව විශ්වාස කළේවත්+ ඔහුට ළං වෙන්න උත්සාහ දැරුවේවත් නැත.+
4 මොවුහු පව්කාර ජාතියකි.+ බරපතළ වැරදි කරන දුෂ්ට සෙනඟකි.+ යෙහෝවා දෙවිව අත්හැර+ ගිය මේ සෙනඟ දරුණු ලෙස හැසිරෙන පුත්‍රයෝය.+ ඔවුහු ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාණන්ට පිටු පාමින්+ ඔහුට අගෞරව කළෝය.+ ඒ නිසා ඔවුන්ට අත් වන්නේ දුක පමණි!
4 නමුත් මට මෙසේ සිතිණ. “ඔවුන් සමාජයේ සිටින නූගත් පිරිසක්. ඔවුන් මෝඩ ලෙස හැසිරෙන්නේ ඒ නිසයි. ඔවුන් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් නොසලකා හරිනවා. දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ ඔවුන් තේරුම්ගන්නේ නැහැ.+
2 ඇය අකීකරුය.+ හික්මවීම පිළි නොගන්නීය.+ ඇය ඇගේ දෙවි වන යෙහෝවාව විශ්වාස කළේවත්+ ඔහුට ළං වෙන්න උත්සාහ දැරුවේවත් නැත.+