ගීතාවලිය 50:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ හික්මවීම් ප්‍රතික්ෂේප කළෙහිය.+මාගේ වදන් ගණනකටවත් නොගන්නෙහිය.+ හිතෝපදේශ 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.+ ශෙපනියා 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට ඇගේ වාසස්ථානය විනාශ නොවන පිණිස,+ ‘මා කෙරෙහි ගරුබියක් ඇතුව, මාගේ හික්මවීම පිළිගන්න’+ කියා මම ඇයට ආයාචනා කළෙමි. එහෙත් ඇගේ සිත ඇදී ගියේ දූෂිත දේ වෙතටමය.+ ඇය කළ හැම පාපයකටම ඇය මට ගණන් දිය යුතුයි.”+
7 දැනුම ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි.+ එහෙත් අඥානයෝ* ප්‍රඥාව සහ හික්මවීම සුළු කරති.+
7 එවිට ඇගේ වාසස්ථානය විනාශ නොවන පිණිස,+ ‘මා කෙරෙහි ගරුබියක් ඇතුව, මාගේ හික්මවීම පිළිගන්න’+ කියා මම ඇයට ආයාචනා කළෙමි. එහෙත් ඇගේ සිත ඇදී ගියේ දූෂිත දේ වෙතටමය.+ ඇය කළ හැම පාපයකටම ඇය මට ගණන් දිය යුතුයි.”+