2 රාජාවලිය 23:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 හින්නොම් පුත්‍රයන්ගේ නිම්නයේ+ පිහිටි තෝෆෙත් නමැති ස්ථානයේදී+ කාලයක සිට ජනයා තම දරුවන්ව ගින්නෙන් දවා මෝලෙක්ට+ පූජා කළෝය. තවදුරටත් එසේ කිරීමට නොහැකි වන සේ+ ඔහු එම ස්ථානය නමස්කාරය සඳහා නුසුදුසු තත්වයකට පත් කළේය. 2 ලේකම් 33:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු බෙන්හින්නොම් නිම්නයේදී+ තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+ ඔහු පේන කීමෙහිද+ මායා බන්ධන ක්‍රියාවලද+ නියැලුණු අතර මන්ත්‍ර ගුරුකම්වලද+ යෙදුණේය. මායාකාරයන්වද+ ශාස්ත්‍ර කියන්නන්වද+ සේවය සඳහා යොදාගත් ඔහු යෙහෝවා දෙවිව උදහස් කරමින් දෙවිට පිළිකුල් වූ දේවල් බොහොමයක් කළේය.+ යෙරෙමියා 19:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “‘යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මේ ස්ථානය තෝෆෙත් කියාවත්+ බෙන්හින්නොම් නිම්නය කියාවත්+ හඳුන්වන්නේ නැති කාලයක් ඉදිරියේදී පැමිණෙනු ඇත. ඒ වෙනුවට මෙය, මිනී මරන නිම්නය කියා ඒ කාලයේදී හඳුන්වනු ඇත.
10 හින්නොම් පුත්‍රයන්ගේ නිම්නයේ+ පිහිටි තෝෆෙත් නමැති ස්ථානයේදී+ කාලයක සිට ජනයා තම දරුවන්ව ගින්නෙන් දවා මෝලෙක්ට+ පූජා කළෝය. තවදුරටත් එසේ කිරීමට නොහැකි වන සේ+ ඔහු එම ස්ථානය නමස්කාරය සඳහා නුසුදුසු තත්වයකට පත් කළේය.
6 ඔහු බෙන්හින්නොම් නිම්නයේදී+ තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+ ඔහු පේන කීමෙහිද+ මායා බන්ධන ක්‍රියාවලද+ නියැලුණු අතර මන්ත්‍ර ගුරුකම්වලද+ යෙදුණේය. මායාකාරයන්වද+ ශාස්ත්‍ර කියන්නන්වද+ සේවය සඳහා යොදාගත් ඔහු යෙහෝවා දෙවිව උදහස් කරමින් දෙවිට පිළිකුල් වූ දේවල් බොහොමයක් කළේය.+
6 “‘යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මේ ස්ථානය තෝෆෙත් කියාවත්+ බෙන්හින්නොම් නිම්නය කියාවත්+ හඳුන්වන්නේ නැති කාලයක් ඉදිරියේදී පැමිණෙනු ඇත. ඒ වෙනුවට මෙය, මිනී මරන නිම්නය කියා ඒ කාලයේදී හඳුන්වනු ඇත.