යෙරෙමියා 5:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 අනාගතවක්තෘවරු බොරු අනාවැකි ප්‍රකාශ කරති.+ පූජකයෝ හිතුමතේට තම බලය යොදාගනිමින් මිනිසුන්ව පාගා දමති.+ නමුත් මාගේ සෙනඟ මේ සෑම දෙයක්ම භාරගන්නේ කැමැත්තෙනි.+ ජනයෙනි, මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එවිට ඔබ කරන්නේ කුමක්ද?”+ යෙරෙමියා 27:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘“‘“බැබිලෝනියේ රජුට සේවය කිරීමට ඔබට සිදු වෙන්නේ නැහැ”+ කියා පවසන ඔබේ අනාගතවක්තෘවරුන්ට,+ පේන කියන්නන්ට, සිහින දකින්නන්ට,+ මන්තර ගුරුකම් කරන්නන්ට+ හා කට්ටඩියන්ට ඇහුම්කන් නොදෙන්න. විලාප ගී 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ අනාගතවක්තෘවරු කිසි පලක් නැති දර්ශන දුටුවෝය.+ඔවුන් එදා ඔබේ වරද පෙන්වා දුන්නා නම් අද ඔබ වහල්කමට නොයනු ඇත.+නමුත් ඔවුහු කිසි කමකට නැති දේවල් පවසා ඔබව නොමඟ යැවූහ.+ විලාප ගී 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නමුත් එසේ සිදු වුණේ, ඇගේ අනාගතවක්තෘවරුන්ද පූජකයන්ද බරපතළ ලෙස පව් කළ නිසාය.+ඔවුහු ධර්මිෂ්ඨයන්ගේ ලේ වැගුරුවෝය.+ එසකියෙල් 22:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එහෙත් බිත්තියක හුණු ගාන්නාක් මෙන් දේශයේ අනාගතවක්තෘවරු ඔවුන්ගේ වැරදි වසා දමති.+ ඔවුහු බොරු දර්ශන දකිති.+ බොරු අනාවැකි කියති.+ යෙහෝවා දෙවි වන මා ඔවුන්ට කිසිවක් නොපැවසුවද, “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි” කියා ඔවුහු ජනයාට කියති.
31 අනාගතවක්තෘවරු බොරු අනාවැකි ප්‍රකාශ කරති.+ පූජකයෝ හිතුමතේට තම බලය යොදාගනිමින් මිනිසුන්ව පාගා දමති.+ නමුත් මාගේ සෙනඟ මේ සෑම දෙයක්ම භාරගන්නේ කැමැත්තෙනි.+ ජනයෙනි, මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලවලට මුහුණ දීමට ඔබට සිදු වෙයි. එවිට ඔබ කරන්නේ කුමක්ද?”+
9 “‘“‘“බැබිලෝනියේ රජුට සේවය කිරීමට ඔබට සිදු වෙන්නේ නැහැ”+ කියා පවසන ඔබේ අනාගතවක්තෘවරුන්ට,+ පේන කියන්නන්ට, සිහින දකින්නන්ට,+ මන්තර ගුරුකම් කරන්නන්ට+ හා කට්ටඩියන්ට ඇහුම්කන් නොදෙන්න.
14 ඔබේ අනාගතවක්තෘවරු කිසි පලක් නැති දර්ශන දුටුවෝය.+ඔවුන් එදා ඔබේ වරද පෙන්වා දුන්නා නම් අද ඔබ වහල්කමට නොයනු ඇත.+නමුත් ඔවුහු කිසි කමකට නැති දේවල් පවසා ඔබව නොමඟ යැවූහ.+
13 නමුත් එසේ සිදු වුණේ, ඇගේ අනාගතවක්තෘවරුන්ද පූජකයන්ද බරපතළ ලෙස පව් කළ නිසාය.+ඔවුහු ධර්මිෂ්ඨයන්ගේ ලේ වැගුරුවෝය.+
28 එහෙත් බිත්තියක හුණු ගාන්නාක් මෙන් දේශයේ අනාගතවක්තෘවරු ඔවුන්ගේ වැරදි වසා දමති.+ ඔවුහු බොරු දර්ශන දකිති.+ බොරු අනාවැකි කියති.+ යෙහෝවා දෙවි වන මා ඔවුන්ට කිසිවක් නොපැවසුවද, “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි” කියා ඔවුහු ජනයාට කියති.