යෙරෙමියා 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මට සිදු වූ විපතක මහත!+ මගේ තුවාලය සුව කිරීමට බැරි තරම් දරුණුය. මම මෙසේ කියාගත්තෙමි. “මෙය මගේ පීඩාවයි. මෙය දරාගැනීමට සිදු වන්නේ මටමයි.+
19 මට සිදු වූ විපතක මහත!+ මගේ තුවාලය සුව කිරීමට බැරි තරම් දරුණුය. මම මෙසේ කියාගත්තෙමි. “මෙය මගේ පීඩාවයි. මෙය දරාගැනීමට සිදු වන්නේ මටමයි.+