උත්පත්ති 37:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඉන්පසු ඔවුහු කෑම කන පිණිස හිඳගත්තෝය.+ ටික වේලාවකට පසු, ගිලියද් සිට පැමිණෙන ඉෂ්මායෙල්වරුන්ගේ+ තවලමක් ඔවුහු දුටුවෝය. ඊජිප්තුවේ වෙළඳාම් කිරීමට රැගෙන ගිය ලැබ්ඩනම් මැලියම්ද බෝල්සම් තෙල්ද රුක්ලාටුද+ ඔවුන්ගේ ඔටුවන් පිට පටවා තිබිණ. උත්පත්ති 43:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එබැවින් ඊශ්‍රායෙල් ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කීවේය. “එහෙමනම්+ අපේ දේශයේ තියෙන හොඳම දේවල් ඒ මිනිසාට තෑග්ගක්+ හැටියට ගෙනි යන්න. බෝල්සම් තෙල්,+ මීපැණි,+ ලැබ්ඩනම් මැලියම්, රුක්ලාටු,+ පිස්ටැෂියෝ ඇට හා ආමන්ඩ් ඇටත්+ ඔබේ මලුවල අරගෙන යන්න. යෙරෙමියා 46:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ඊජිප්තු දියණිය,+ ගිලියද් දේශයට ගොස් බෝල්සම් තෛලය ලබාගන්න.+ ඔබ සුවය ලබාගැනීමට කොතරම් උත්සාහ දැරුවත් ඉන් කිසිම පලක් නැත. කිසිවකින් ඔබට සුවයක් නොලැබේ.+
25 ඉන්පසු ඔවුහු කෑම කන පිණිස හිඳගත්තෝය.+ ටික වේලාවකට පසු, ගිලියද් සිට පැමිණෙන ඉෂ්මායෙල්වරුන්ගේ+ තවලමක් ඔවුහු දුටුවෝය. ඊජිප්තුවේ වෙළඳාම් කිරීමට රැගෙන ගිය ලැබ්ඩනම් මැලියම්ද බෝල්සම් තෙල්ද රුක්ලාටුද+ ඔවුන්ගේ ඔටුවන් පිට පටවා තිබිණ.
11 එබැවින් ඊශ්‍රායෙල් ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කීවේය. “එහෙමනම්+ අපේ දේශයේ තියෙන හොඳම දේවල් ඒ මිනිසාට තෑග්ගක්+ හැටියට ගෙනි යන්න. බෝල්සම් තෙල්,+ මීපැණි,+ ලැබ්ඩනම් මැලියම්, රුක්ලාටු,+ පිස්ටැෂියෝ ඇට හා ආමන්ඩ් ඇටත්+ ඔබේ මලුවල අරගෙන යන්න.
11 “ඊජිප්තු දියණිය,+ ගිලියද් දේශයට ගොස් බෝල්සම් තෛලය ලබාගන්න.+ ඔබ සුවය ලබාගැනීමට කොතරම් උත්සාහ දැරුවත් ඉන් කිසිම පලක් නැත. කිසිවකින් ඔබට සුවයක් නොලැබේ.+