යෙරෙමියා 30:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ගොඩ ඒමට නොහැකි වන ලෙස ඔබ වැටී ඇත.+ ඔබේ තුවාලය සුව කිරීමට නොහැකි තරම් බරපතළය.+
12 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ගොඩ ඒමට නොහැකි වන ලෙස ඔබ වැටී ඇත.+ ඔබේ තුවාලය සුව කිරීමට නොහැකි තරම් බරපතළය.+