ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 8:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 නමුත් එහෙම වුණාට පස්සේ ඔබ ආඩම්බර වී,+ ඔබ වහලුන්ව සිටි ඊජිප්තු දේශයෙන් ඔබව නිදහස් කළ ඔබේ දෙවි වන යෙහෝවාව අමතක කර දමන්න ඉඩ තිබෙනවා.+

  • ගීතාවලිය 49:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 ඔවුහු තම ධනය කෙරෙහි විශ්වාසය තබති.+

      තමන් සතු වස්තුව ගැන පුරසාරම් දොඩති.+

  • හිතෝපදේශ 11:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 දෙවිගේ උදහස ප්‍රකාශ කරන දවසේදී වස්තුවෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත.+ මරණයෙන් ගැලවෙන්නේ ධර්මිෂ්ඨ ලෙස හැසිරෙන පුද්ගලයායි.+

  • හිතෝපදේශ 18:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ධනවතාගේ වස්තුව ඔහුට බලවත් නුවරක් මෙනි.+ ඔහු එය ආරක්ෂක පවුරක් සේ සලකයි.+

  • ලූක් 12:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 පසුව යේසුස් සියලුදෙනාටම මෙසේ පැවසුවේය. “ඔබ දකින දේවල් ගැන සෝදිසියෙන් සිටින්න. විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න.+ මන්ද කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”+

  • 1 තිමෝති 6:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 පවතින මේ සමාජයේ ධනය රැස් කරගෙන සිටින අයට+ අහංකාර නොවී+ සිටීමට අවවාද කරන්න. එමෙන්ම අවිනිශ්චිත ධන සම්පත් කෙරෙහි නොව+ අපගේ ප්‍රයෝජනය සඳහා කිසි අඩුවක් නැතුව සෑම දෙයක්ම ත්‍යාගශීලීව සපයා දෙන දෙවි+ කෙරෙහි තම බලාපොරොත්තු තැබීමට ඔවුන්ට මඟ පෙන්වන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න