ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 91:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 දෙවි මෙසේ කීවේය. “ඔහු මට ප්‍රේම කරන නිසා+

      මම ඔහුව ගලවාගන්නෙමි.+

      ඔහු මාගේ නාමය ගැන දැනගත් බැවින් මම ඔහුව ආරක්ෂා කරන්නෙමි.+

  • යොහන් 17:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 සදාකාල ජීවනය ලබාගැනීමට+ ඔවුන් කළ යුතු දේ නම් එකම සැබෑ දෙවි+ වන ඔබවත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත්+ දැන හඳුනා ගැනීමයි.*+

  • 1 කොරින්ති 1:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 එසේ වූයේ, “ආඩම්බරයෙන් කතා කරන තැනැත්තා යෙහෝවා දෙවි ගැන ආඩම්බරයෙන් කතා කළ යුතුයි”+ කියා ලියවිල්ලෙහි සඳහන් වී ඇති දේ ඉටු වීම සඳහාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න