ලෙවී කතාව 26:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 මා ඔවුන්ට විරුද්ධව ක්‍රියා කර+ සතුරන්ගේ දේශයට+ ඔවුන්ව ගෙන ගියේ ඔවුන් මට විරුද්ධව ක්‍රියා කළ නිසයි. “‘මා ඔවුන්ට එලෙස දඬුවම් කළේ එවිටවත් ඔවුන් තම දැඩි සිත්*+ වෙනස් කරගෙන යටහත්පහත්+ ලෙස තම වරද පිළිගනියි කියා සිතූ නිසයි. ද්විතීය කතාව 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවි ඔබෙත් ඔබේ දරුදැරියන්ගෙත් සිත් පවිත්‍ර කරයි.*+ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ මුළු හදවතින්ම ප්‍රේම කර ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරයි. එයින් ඔබට ජීවනය අත් වෙයි.+ යෙරෙමියා 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යූදාහි වැසියෙනි, යෙරුසලමේ ජනයෙනි, යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඔබේ සිත් පවිත්‍ර කරගන්න.*+ ඔබ එසේ නොකළොත් ඔබේ දුෂ්ට ක්‍රියා නිසා මාගේ උදහස කිසිවෙකුට නිවිය නොහැකි ගින්නක් මෙන් ඇවිළෙනු ඇත.”+ රෝම 2:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔහු සැබෑ යුදෙව්වෙක් වන්නේ ඔහු හදවතින්ම යුදෙව්වෙකු වන නිසාය.+ ඔහුගේ චර්මච්ඡේදනයද හදවතේ සිදු වන දෙයකි.+ එවැනි දෙයක් සිදු වන්නේ ලිඛිත නීති මාලාවක් මගින් නොව+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසාය. එහෙයින් ඒ මිනිසාට ප්‍රශංසාව+ ලැබෙන්නේ මිනිසුන්ගෙන් නොව දෙවිගෙන්ය.+
41 මා ඔවුන්ට විරුද්ධව ක්‍රියා කර+ සතුරන්ගේ දේශයට+ ඔවුන්ව ගෙන ගියේ ඔවුන් මට විරුද්ධව ක්‍රියා කළ නිසයි. “‘මා ඔවුන්ට එලෙස දඬුවම් කළේ එවිටවත් ඔවුන් තම දැඩි සිත්*+ වෙනස් කරගෙන යටහත්පහත්+ ලෙස තම වරද පිළිගනියි කියා සිතූ නිසයි.
6 යෙහෝවා දෙවි ඔබෙත් ඔබේ දරුදැරියන්ගෙත් සිත් පවිත්‍ර කරයි.*+ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ මුළු හදවතින්ම ප්‍රේම කර ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරයි. එයින් ඔබට ජීවනය අත් වෙයි.+
4 යූදාහි වැසියෙනි, යෙරුසලමේ ජනයෙනි, යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඔබේ සිත් පවිත්‍ර කරගන්න.*+ ඔබ එසේ නොකළොත් ඔබේ දුෂ්ට ක්‍රියා නිසා මාගේ උදහස කිසිවෙකුට නිවිය නොහැකි ගින්නක් මෙන් ඇවිළෙනු ඇත.”+
29 ඔහු සැබෑ යුදෙව්වෙක් වන්නේ ඔහු හදවතින්ම යුදෙව්වෙකු වන නිසාය.+ ඔහුගේ චර්මච්ඡේදනයද හදවතේ සිදු වන දෙයකි.+ එවැනි දෙයක් සිදු වන්නේ ලිඛිත නීති මාලාවක් මගින් නොව+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය නිසාය. එහෙයින් ඒ මිනිසාට ප්‍රශංසාව+ ලැබෙන්නේ මිනිසුන්ගෙන් නොව දෙවිගෙන්ය.+