දානියෙල් 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ලිනන් වස්ත්‍රයක් ඇඳගෙන සිටි+ මිනිසෙකු මා ඉදිරියේ සිටිනවා මම දුටුවෙමි. උෆාස්හි පවිත්‍ර රනින් සෑදූ+ පටියක්ද ඔහුගේ ඉණ වටා තිබිණ.+
5 ලිනන් වස්ත්‍රයක් ඇඳගෙන සිටි+ මිනිසෙකු මා ඉදිරියේ සිටිනවා මම දුටුවෙමි. උෆාස්හි පවිත්‍ර රනින් සෑදූ+ පටියක්ද ඔහුගේ ඉණ වටා තිබිණ.+