ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 10:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවි සදාකාලයෙන් සදාකාලයටම රජුය.+

      වෙනත් ජාතීහු ඔහුගේ දේශයෙන් තුරන් වී ඇත.+

  • දානියෙල් 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු පෙන්වූ ලකුණු මොන තරම් පුදුමාකාරද! ඔහු කළ අරුම පුදුම ක්‍රියා මොන තරම් බලවත්ද!+ ඔහුගේ රාජ්‍යය සදාකාලයෙන් සදාකාලයටම පවතින්නේය.+ ඔහුගේ පාලනයද පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේය.+

  • හබක්කුක් 1:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවියනි, ඔබ පුරාතනයේ පටන් සිටියේය.+ මාගේ දෙවියනි, මාගේ ශුද්ධ තැනැත්තාණෙනි, ඔබ කිසිදා මිය යන්නේ නැත.+ යෙහෝවා දෙවියනි, ඔබ ඒ ජාතිය තෝරාගෙන තිබෙන්නේ ඔබේ විනිශ්චයන් ඉටු කරගැනීමටය. මාගේ පර්වතය,+ වරදකරුවන්ට හික්මවීමක් දීම සඳහා+ ඔබ ඒ අයව තෝරාගත්තෙහිය.

  • එළිදරව් 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුහු දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීතයද+ බැටළු පැටවාගේ ගීතයද+ ගයමින් මෙසේ කීවෝය.

      “සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද!+ සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය,+ විශ්වාසවන්තය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න