ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 76:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ඔබ ගරුබිය දනවන දෙවි කෙනෙකි.+

      ඔබේ දැවෙන උදහසට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද?+

  • ගීතාවලිය 90:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔබේ කෝපය කොතරම් බලගතුද කියා දැනගත හැක්කේ කාටද?+

      ඔබේ උදහස කොතරම් ප්‍රබලද කියා කාට තේරුම්ගත හැකිද? ඔබ කෙරෙහි අපට තිබිය යුතු ගරුබිය තරම් එය ඉමහත්ය.+

  • යෝවෙල් 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි තම සේනාවට ඉදිරියෙන්+ ගමන් කරමින් හඬ නඟන්නේය.+ දෙවිගේ හමුදාව අතිවිශාලය.+ ඔහු ඉතා බලවත්ය. තමා කියන දේ ඒ අයුරින්ම ඉටු කරන්නේය. යෙහෝවා දෙවිගේ දවස භයානක දවසකි.+ ඒ බිය උපදවන දවසට මුහුණ දිය හැක්කේ කාටද?”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න