ගීතාවලිය 135:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒවාට කන් ඇත. නමුත් කිසිවක් ඇසෙන්නේ නැත.+නාසයෙන් හුස්ම ගන්නේද නැත.+ යෙරෙමියා 51:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 නමුත් මේවා තේරුම්ගැනීමට බැරි තරමටම මනුෂ්‍යයන් අඥාන ලෙස කටයුතු කර තිබේ.+ තමන් සෑදූ රූප නිසා ලෝහකරුවන් සියලුදෙනාම ලැජ්ජාවට පත් වන බව නියතයි.+ ඔවුන් සාදාගෙන තිබෙන රූපවල කිසිම ජීවයක් නැත.+ ඒ සියල්ල පුහු දේවල්ය.+
17 නමුත් මේවා තේරුම්ගැනීමට බැරි තරමටම මනුෂ්‍යයන් අඥාන ලෙස කටයුතු කර තිබේ.+ තමන් සෑදූ රූප නිසා ලෝහකරුවන් සියලුදෙනාම ලැජ්ජාවට පත් වන බව නියතයි.+ ඔවුන් සාදාගෙන තිබෙන රූපවල කිසිම ජීවයක් නැත.+ ඒ සියල්ල පුහු දේවල්ය.+