යෙසායා 45:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ආලෝකයෙත්+ අන්ධකාරයෙත්+ උල්පත මමය. මම සමාදානය ඇති කරන්නෙමි.+ විනාශයට පමුණුවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මට ඒ සෑම දෙයක්ම කළ හැකිය.+
7 ආලෝකයෙත්+ අන්ධකාරයෙත්+ උල්පත මමය. මම සමාදානය ඇති කරන්නෙමි.+ විනාශයට පමුණුවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මට ඒ සෑම දෙයක්ම කළ හැකිය.+