ද්විතීය කතාව 32:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවිගේ උරුමය වන්නේ ඔහුගේ සෙනඟය.+යාකොබ්ගේ පෙළපත ඔහුට අයිති කොටසය.+ ගීතාවලිය 74:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 බොහෝ කලකට පෙර ඔබ අයිති කරගත් ඔබේ සෙනඟව සිහි කරන්න.+ඔබේ උරුමය ලෙස ඔබ බේරාගත් ගෝත්‍රය සිහි කරන්න.+ඔබ වාසය කළ මේ සියොන් කන්ද සිහි කරන්න.+ ගීතාවලිය 135:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි යාකොබ්ව තෝරාගත්තේය.+ඊශ්‍රායෙල්, ඔහු සතු අනර්ඝතම වස්තුවය.+
2 බොහෝ කලකට පෙර ඔබ අයිති කරගත් ඔබේ සෙනඟව සිහි කරන්න.+ඔබේ උරුමය ලෙස ඔබ බේරාගත් ගෝත්‍රය සිහි කරන්න.+ඔබ වාසය කළ මේ සියොන් කන්ද සිහි කරන්න.+