ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 යෙහෝවා දෙවියනි, කෝපයෙන් මට තරවටු නොකරන්න.+

      කේන්තියෙන් මට දඬුවම් නොකරන්න.+

  • යෙරෙමියා 30:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. “ඔබව බේරාගැනීමට මම නිතරම ඔබ සමඟ සිටිමි.+ මා ඔබව විසුරුවාහැරිය දේශවල සිටින සියලු ජාතීන්ව මම සහමුලින්ම විනාශ කර දමන්නෙමි.+ මම ඔවුන්ට එසේ කළත් ඔබට එසේ නොකරමි.+ නමුත් මම ඔබට දඬුවම් නොකර සිටින්නේද නැත. සුදුසු ප්‍රමාණයට මම ඔබට අවශ්‍ය හික්මවීම දෙන්නෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න