ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එහෙත් ඒ විනිශ්චයකරුවන් දුන් මඟ පෙන්වීම් පිළි නොගත් සෙනඟ, දෙවිව අත්හැර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින්+ බොහෝ පිළිකුල්සහගත දේවල් කළෝය.+ යෙහෝවා දෙවිගේ ආඥාවලට කීකරු වෙමින් ජීවත් වූ ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ආදර්ශයට ගන්නවා වෙනුවට ඔවුහු ඉක්මනින් යහපත් මාර්ගයෙන් ඉවත්ව ගියෝය.+

  • 1 සාමුවෙල් 8:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මා ඊජිප්තු දේශයෙන් ඔවුන්ව පිටතට ගෙනා දවසේ සිට+ මේ දක්වා ඔවුහු මාව අත්හැර+ වෙනත් දෙවිවරුන් පසුපස ගියෝය.+ ඔවුන් දැන් ඔබව අත්හැර යන්නෙත් මාව අත්හැර ගිය ආකාරයටමයි.

  • 2 රාජාවලිය 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මන්ද ඔවුහු මාව අත්හැර වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කරන්නෝය.+ ඔවුන් කරන සෑම දෙයකින්ම ඔවුහු මාව උදහස් කරන්නෝය.+ එබැවින් මේ දේශයට විරුද්ධව ඇවිළී ඇති මාගේ උදහස නිවී යන්නේ නැත.’”’+

  • 2 ලේකම් 28:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔහු තමාට පීඩා කළ සෙනඟගේ දෙවිවරුන්ට එනම්, දමස්කයේ දෙවිවරුන්ට*+ පවා පූජා ඔප්පු කිරීමට පටන්ගත්තේය.+ ඔහු එසේ කළේ, “සිරියාවේ රජවරුන්ගේ දෙවිවරුන් ඔවුන්ට පිහිට වන නිසා+ ඒ දෙවිවරුන්ගේ පිහිට ලබාගන්න මමත් ඒ දෙවිවරුන්ට පූජා ඔප්පු කරන්න ඕනේ”+ කියා සිතූ නිසාය. මෙසේ ඒ දෙවිවරුන් පසුපස ගිය ඔහුද ඊශ්‍රායෙල් සෙනඟද තව තවත් දුෂ්ටකම් කිරීමට පෙලඹුණෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න