ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කිරීමට පටන්ගත් අතර+ බාල් දෙවිවරුන්ටද නමස්කාර කළෝය.+

  • ගීතාවලිය 78:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ඔවුහු තමන්ගේ මුතුන්මිත්තන් මෙන් ක්‍රියා නොකරන පිණිසය.+

      ඔවුන්ගේ මුතුන්මිත්තන් මුරණ්ඩු, කැරලිකාර පරම්පරාවකි.+

      මුළු සිතින්ම දෙවිට විශ්වාසවන්තව සිටීමට+

      අදිටන් කර නොගත් පරම්පරාවකි.+

  • එසකියෙල් 20:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 පාළුකරයේදී ඔවුන්ගේ පුතුන්ට මම මෙසේ පැවසුවෙමි.+ ‘ඔබේ පියවරුන් පැවැත්වූ වත්පිළිවෙත්වලින් ඈත් වී සිටින්න.+ ඔවුන් තීරණය කළ දේවලට අනුව ක්‍රියා නොකරන්න.+ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලින් අපවිත්‍ර නොවන්න.+

  • ක්‍රියා 7:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 “ඔබ සියලුදෙනාම මුරණ්ඩු සෙනඟක්. ඔබේ සිත් ඔබ දැඩි කරගෙන.+ කිසි දෙයකට සවන් දෙන්න ඔබ කැමති නැහැ.* ඔබ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වය දැක දැකත් එය සැමවිටම ප්‍රතික්ෂේප කරන සෙනඟක්. ඔබ ක්‍රියා කරන්නේ ඔබේ මුතුන්මිත්තන් ක්‍රියා කළ විදිහටමයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න