යෙරෙමියා 18:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ නිසා ඔවුන්ගේ පුත්‍රයන් පිටට සාගත පමුණුවන්න.+ ඔවුන්ව කඩුවෙන් විනාශ වී යෑමට සලස්වන්න.+ ඔවුන්ගේ භාර්යාවෝ වැන්දඹුවන් වෙත්වා! ඔවුන්ගේ දරුවන් අහිමි වී ඔවුහු හඬා වැලපෙත්වා!+ පුරුෂයෝ වසංගතවලින් මරණයට පත් වෙත්වා! තරුණයෝ යුද්ධයේදී කඩු පහරට ලක් වෙත්වා!+
21 ඒ නිසා ඔවුන්ගේ පුත්‍රයන් පිටට සාගත පමුණුවන්න.+ ඔවුන්ව කඩුවෙන් විනාශ වී යෑමට සලස්වන්න.+ ඔවුන්ගේ භාර්යාවෝ වැන්දඹුවන් වෙත්වා! ඔවුන්ගේ දරුවන් අහිමි වී ඔවුහු හඬා වැලපෙත්වා!+ පුරුෂයෝ වසංගතවලින් මරණයට පත් වෙත්වා! තරුණයෝ යුද්ධයේදී කඩු පහරට ලක් වෙත්වා!+