ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 18:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔබ ඒ දෙපිරිසම එකට විනාශ කර දුෂ්ටයාටත් ධර්මිෂ්ඨයාටත්+ එකම දඬුවම දෙයි කියා මට හිතාගන්නවත් බැහැ!+ මුළු පොළොවෙම විනිශ්චයකරු වන ඔබ සාධාරණය ඉෂ්ට කරන්නේ නැද්ද?”+

  • ගීතාවලිය 51:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 මා පව් කළේ ඔබට විරුද්ධවය.+

      දුෂ්ටයි කියා ඔබ සලකන දේ මම කළෙමි.+

      ඒ නිසා ඔබ පවසන දේ ධර්මිෂ්ඨය.+

      ඔබේ විනිශ්චයන් නිවැරදිය.+

  • ගීතාවලිය 145:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යෙහෝවා දෙවිගේ සියලු මාර්ග ධර්මිෂ්ඨය.+

      ඔහු කරන සෑම දෙයකින්ම ඔහුගේ විශ්වාසවන්තකම දකින්නට ලැබෙන්නේය.+

  • ශෙපනියා 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙත් යෙහෝවා දෙවි සැමවිටම ඔහුගේ සෙනඟ සමඟ ධර්මිෂ්ඨ ලෙස කටයුතු කළේය.+ ඔහු කිසි අධර්මිෂ්ඨකමක් නොකළේය.+ ඔහු සෑම උදෑසනකම+ නොවරදවාම ඔවුන්ට ඔහුගේ විනිශ්චයන් දැනුම් දුන්නේය.+ එහෙත් අධර්මිෂ්ඨ අය කිසිම ලැජ්ජාවක් නැතුව+ දිගටම අධර්මිෂ්ඨකම් කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න