නික්මයාම 19:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+ යෙසායා 47:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මම මාගේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ව නින්දාවට පත් වීමට ඉඩහැරියෙමි.+ මම ඔවුන්ව ඔබේ අතට හසු කර දුන්නෙමි.+ එහෙත් ඔබ ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වූයේ නැත.+ ඔබ මහල්ලා පිටත් ඉසිලිය නොහැකි බරක් පැටෙව්වෙහිය.+
5 එහෙයින් ඔබ මාගේ සෑම වචනයකටම කීකරු වී+ මා ඔබ සමඟ ඇති කරගන්නා ගිවිසුම රක්ෂා කරනවා නම්+ සියලු ජාතීන් අතරින් මම ඔබව මාගේ විශේෂ සෙනඟ ලෙස තෝරාගන්නෙමි.+ මන්ද මේ පොළොවේ අයිතිකරු මමය.+
6 මම මාගේ සෙනඟ සමඟ උදහස් වී+ ඔවුන්ව නින්දාවට පත් වීමට ඉඩහැරියෙමි.+ මම ඔවුන්ව ඔබේ අතට හසු කර දුන්නෙමි.+ එහෙත් ඔබ ඔවුන්ට කිසි අනුකම්පාවක් පෙන්වූයේ නැත.+ ඔබ මහල්ලා පිටත් ඉසිලිය නොහැකි බරක් පැටෙව්වෙහිය.+