විලාප ගී 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි උදහස් වී සියොන් දියණියව අඳුරු වලාවකින් වසා දැමූ හැටි බලන්න!+අහස්කුස දක්වාම නැඟ තිබූ ඊශ්‍රායෙල්හි තේජශ්‍රීය+ දෙවි පොළොවට හෙළුවේය.+ඔහු තම උදහස ප්‍රකාශ කළ දවසේදී තම පා පුටුව සිහි නොකළේය.+
2 යෙහෝවා දෙවි උදහස් වී සියොන් දියණියව අඳුරු වලාවකින් වසා දැමූ හැටි බලන්න!+අහස්කුස දක්වාම නැඟ තිබූ ඊශ්‍රායෙල්හි තේජශ්‍රීය+ දෙවි පොළොවට හෙළුවේය.+ඔහු තම උදහස ප්‍රකාශ කළ දවසේදී තම පා පුටුව සිහි නොකළේය.+