උත්පත්ති 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඒ මොහොතේදී, ආබ්‍රම් සොදොම්හි රජුට මෙසේ කීවේය. “මගේ අත ඔසවා අහසත් පොළොවත් සෑදූ මහෝත්තම දෙවි වන යෙහෝවාගේ නමින් මෙසේ දිවුරනවා.+ ද්විතීය කතාව 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+ ද්විතීය කතාව 10:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+ ඔබ නමස්කාර කළ යුත්තේ ඔහුට පමණයි.+ ඔහු මතම රඳා සිටින්න.+ ඔබ යම් දෙයක් ගැන දිවුරා පොරොන්දු වන විට ඔහුගේ නාමයෙන් පමණක් එසේ කරන්න.+ විනිශ්චයකරුවෝ 21:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අයට අපි මොනවාද කරන්නේ? අපි යෙහෝවා දෙවිගේ නාමයෙන් පොරොන්දු වුණා+ නේද අපේ එක දුවෙක්වත් ඔවුන්ට විවාහ කර දෙන්නේ නැහැ කියලා.+ එහෙමනම් ඔවුන් භාර්යාවන් හොයාගන්නේ කොහොමද?” යෙසායා 65:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මිහිපිට ජීවත් වන කවරෙකු වුවද, “මට ආශීර්වාද කරන්න” කියා අයැදින්නේ විශ්වාසවන්ත දෙවිගෙන් පමණයි.+ දිවුරුමක් දෙන කවරෙකු වුවද එසේ දිවුරන්නේ විශ්වාසවන්ත දෙවිගේ නමින් පමණයි.+ මන්ද පෙර කාලවලදී අද්දුටු සියලු දුක් පීඩා යළි කිසිදා මතකයට නැඟෙන්නේ නැත.’ යළි කෙදිනකවත් මා ඉදිරියේ එවැනි දේවල් සිදු වන්නේ නැත.+ යෙරෙමියා 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ‘යෙහෝවා දෙවි ජීවමාන, සත්‍යවාදී,+ යුක්තිගරුක, ධර්මිෂ්ඨ+ දෙවි කෙනෙක්’ බව ඔබ දිවුරා පිළිගන්න.+ එවිට අන් සියලු ජාතීහුද දෙවි දෙන ආශීර්වාද ලබාගනු ඇත. දෙවිගෙන් ලැබෙන ඒ ආශීර්වාද ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරනු ඇත.”+
22 ඒ මොහොතේදී, ආබ්‍රම් සොදොම්හි රජුට මෙසේ කීවේය. “මගේ අත ඔසවා අහසත් පොළොවත් සෑදූ මහෝත්තම දෙවි වන යෙහෝවාගේ නමින් මෙසේ දිවුරනවා.+
13 ඔබ ගරුබිය දැක්විය යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි.+ ඔබ නමස්කාර කළ යුත්තෙත් ඔහුට පමණයි.+ ඔබ යම් දිවුරුමක් දෙන විට දෙවිගේ නමින් පමණක් දිවුරා පොරොන්දු වෙන්න.+
20 “ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දැක්විය යුතුයි.+ ඔබ නමස්කාර කළ යුත්තේ ඔහුට පමණයි.+ ඔහු මතම රඳා සිටින්න.+ ඔබ යම් දෙයක් ගැන දිවුරා පොරොන්දු වන විට ඔහුගේ නාමයෙන් පමණක් එසේ කරන්න.+
7 ඔවුන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අයට අපි මොනවාද කරන්නේ? අපි යෙහෝවා දෙවිගේ නාමයෙන් පොරොන්දු වුණා+ නේද අපේ එක දුවෙක්වත් ඔවුන්ට විවාහ කර දෙන්නේ නැහැ කියලා.+ එහෙමනම් ඔවුන් භාර්යාවන් හොයාගන්නේ කොහොමද?”
16 මිහිපිට ජීවත් වන කවරෙකු වුවද, “මට ආශීර්වාද කරන්න” කියා අයැදින්නේ විශ්වාසවන්ත දෙවිගෙන් පමණයි.+ දිවුරුමක් දෙන කවරෙකු වුවද එසේ දිවුරන්නේ විශ්වාසවන්ත දෙවිගේ නමින් පමණයි.+ මන්ද පෙර කාලවලදී අද්දුටු සියලු දුක් පීඩා යළි කිසිදා මතකයට නැඟෙන්නේ නැත.’ යළි කෙදිනකවත් මා ඉදිරියේ එවැනි දේවල් සිදු වන්නේ නැත.+
2 ‘යෙහෝවා දෙවි ජීවමාන, සත්‍යවාදී,+ යුක්තිගරුක, ධර්මිෂ්ඨ+ දෙවි කෙනෙක්’ බව ඔබ දිවුරා පිළිගන්න.+ එවිට අන් සියලු ජාතීහුද දෙවි දෙන ආශීර්වාද ලබාගනු ඇත. දෙවිගෙන් ලැබෙන ඒ ආශීර්වාද ගැන ඔවුහු ආඩම්බරයෙන් කතා කරනු ඇත.”+