උත්පත්ති 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 තුන්වන ගඟෙහි නම හිද්දෙකෙල්ය.+ එය ඇසිරියාවෙන්+ නැඟෙනහිර දෙසට ගලා යයි. හතරවන ගඟ යුප්‍රටීස්ය.+