ගීතාවලිය 81:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් මාගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නේ නැත.+ඊශ්‍රායෙල් මට කීකරු වීමට කිසි කැමැත්තක් දැක්වූයේ නැත.+ යෙරෙමියා 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘හොරණෑවේ හඬට සවන් දෙන්න’+ කියා පැවසීමට මම ඔබ අතරට මුරකරුවන් එව්වෙමි.”+ නමුත් ඔබ, “අපි සවන් දෙන්නේ නැහැ” කියා නැවත නැවතත් පැවසුවහුය.+
17 “‘හොරණෑවේ හඬට සවන් දෙන්න’+ කියා පැවසීමට මම ඔබ අතරට මුරකරුවන් එව්වෙමි.”+ නමුත් ඔබ, “අපි සවන් දෙන්නේ නැහැ” කියා නැවත නැවතත් පැවසුවහුය.+